ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියන අප මව්බිම මේ වන විට ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයකට පැමිණ සිටී.මෙරටෙහි ජීවත් වන අප |
![]() |
වැඩි දෙනෙකු තම ජීවිත කාලයෙන් වැඩිම කලක් ත්‍රස්ථවාදී යුද්ධයෙන් පීඩා විද ඇති අතර, යුද්ධය අවසන් වීමත් සමගම සාමකාමී රටක් තුල ගුණාත්මක හා ආර්ථිකමය වශයෙන් සමෘද්ධිමත් වීමට අපට අවස්ථාව ලැබී ඇත. ඒ සදහා ඉතාමත් සැලසුම් සහගතව නිවැරදි ඉලක්ක ගොඩනගා ගමන් කළ යුතු අතර, අද අපගේ වගකීම ඉටුකරලීම සඳහා “අපේකම රැකගෙන හොරණ ලෝක..
|
|
හොරණ ප්‍රදේශයේ ආර්ථික දේශපාලනික සමාජීය හා ආගමික සංවර්ධනය උදෙසා නිර්මාණය වූ හොරණ රන්පත එහි සමාජ වගකීම හා |
![]() |
යුතුකම ඉටු කරලමින් හොරණ ප්‍රදේශයේ සුවිශේෂී කාර්ය භාරයක නිරතව ඇත. පසු ගිය වසරේ දී හොරණ ගුරුගොඩ කණිෂ්ඨ විද්‍යාලය ගොඩ නැංවීම සඳහා හොරණ රන්පත මූලිකත්වයෙන් ඇරැඹි ව්‍යාපෘතිය අතිශයින් ම සාර්ථක විය. එකී පාසල අද අනෙකුත් පාසල්වලට ද ආදර්ශ පාසලක් බවට පත්ව තිබීම තුළින් අප අපගේ යුතුකම ඉටුකර ඇතැයි සිතමු. 2010 පළමු වසරට එක්.....
|
|